Events

2013 උසස් පෙළ විභාගයෙන් පසු පරිඝණක පාඨමාලා

2013 උසස් පෙළ විභාගය නිම කල ශිෂ්‍ය/ ශිෂ්‍යාවන් සදහා සුවිශේෂී පරිගණක පාඨමාලා කිහිපයක් තිස්සමහාරාම නැණසල මධ්‍යස්ථානය මගින් පැවැත්වීමට කටයුතු සුදනම් කර ඇත. 2013 සැප්තැම්බර් මස 02 වන දින සිට මෙම පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීම සිදු කරනු ලැබේ. මෙම පරිගණක පාඨමාලා පිලිබඳ දැන්වීම් අත්පත්‍රිකා ඉදිරියෙදී ඔබ අතට පත්වනු ඇත. මේ පිළිබද උනන්දු වන ඔබ අපගේ දරකථන අංකයට හෝ විද්‍යුත් තැපැල් ලිපිනයට ඔබගේ දුරකථන අංකය සහිතව විමසීම් යොමු කරන්න. ඉතා ඉක්මණන් අපගේ නිළධාරියකු ඔබව දැනුවත් කරනු ඇත.



COMPUTER CERTIFICATE COURSE FOR APPLICATION ASSISTANT  -  NVQ Level 3
DIPLOMA IN COMPUTER STUDIES
DIPLOMA IN HARDWARE ENGINEERING
GRAPHIC DESIGNING
BPO (BUSINESS PROCESS OUTSOURCE ) & WEB DESIGNING WORK SHOP


දුරකථන                 047 2239439/ 0773 795335/ 0718 103989
විද්‍යුත් තැපැල්    nenasala.tissa@gmail.com


No comments:

Post a Comment

Thank you for add comment on this site. Your comment will display soon.
Regards,
Asanka Eranda De Silva