Saturday, November 30, 2013

CHOGM 2013 - Commonwealth Youth Forum 2013 at Hambantota

President Mahinda Rajapaksa yesterday ceremonially declared open the Magam Ruhunupura International Conference Hall in the port city of Hambantota. Magam Ruhunupura International Conference Hall (MRICH) situated in a 28 acre plot of land in Siribopura, Hambantota, is Sri Lanka’s second international conference hall. The main hall has 1,500 seats and there are three additional halls with a seating capacity of 250 each. The conference hall is fully equipped with modern technical facilities and a vehicle park for 400 vehicles and also has a helipad for helicopter landing. The Commonwealth Youth Forum (CYF) that will be held from November 10 -14 is the first international conference to be held at the venue. The conference hall was constructed by the Urban Development Authority and the Korean international Corporation at
a cost of US$ 15.3 million.

Ambassador of Republic of Korea to Colombo Jongmoon Choi, Ministers Professor G.L. Peiris and Mahinda Amaraweera, Defence Secretary Gotabhaya Rajapaksa, and parliamentarian Namal Rajapaksa were also present at the opening ceremony. The President also declared open the Siribopura flyover located at the junction of the Ambalantota-Weerawila road  this evening. The flyover is a part of the major highways interchange project in the Southern Province. The 150-meter long 4-lane flyover is the first one built in the Hambantota district. It has been constructed at a cost of Rs. 2.675 billion.





Sunday, October 20, 2013

Intel Easy Step - Masters Training Programme

ඉන්ටෙල් ශ්‍රී ලංකා සමාගම ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන ආයතනය හා එක්ව ශ්‍රී ලංකාවේ නැණසල ජාලය තුලින් තොරාගන්නා නැණසල මධ්‍යස්ථාන 50 ක ක්‍රියාකරුවන් ඉන්ටෙල් ඊසි ස්ටෙප් මාස්ටර් වරුන් ලෙස පුහුණු කිරීම මෙම මාසයේ මුල් සතිය තුල සාර්ථකව පැවැත්වුණි. මෙම පුහුණු වැඩමුළු දෙකම මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේදී පැවැත්විණ. අප සහභාගී වු කණ්ඩායම, දෙවන කණ්ඩායම ලෙස ඹක්තොම්බර් මස 03/ 04 යන දෙදින පුහුණුව ලැබීය.

මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේදී කණ්ඩායම් දෙකක් ලෙස නැණසල ක්‍රියාකරුවන් පුහුණු කරන ලද අතර එහි දෙවන කණ්ඩායමේ සාමාජිකයකු ලෙසද එයට සම්බන්ධවීමේ අවස්ථාව තිස්සමහාරාම නැණසල මධ්‍යස්ථානයටද හිමි විය.

මෙම දෙදින පුහුණු වැඩමුළුව නැණසල හිමිකරුවන්ට වැදගත්කම් කිහිපයකින්ම යුක්තවිය.

  • නැණසල මධ්‍යස්ථාන තුලින් පරිගණක අධ්‍යාපනය ලබන ග්‍රාමීය ප්‍රජාව වෙත ජාත්‍යන්තර වටිනාකමකින් යුතු සහතික පත්‍රයක් (ඉන්ටෙල් ශ්‍රී ලංකා සමාගම + ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන ආයතනය) නිකුත් කිරීමේ හැකියා නුදුරු අනාගතයේදීම හිමිවීම.
  • ජාත්‍යන්තර මට්ටමේ පුහුණු වැඩමුළුවකට විදේශිය පුහුණුකරුවකු යටතේ සහභාගී වීමේ අවස්ථාව උදාවීම.
  • සාම්ප්‍රදායික ඉගැන්වීමේ කලාවෙන් බැහැරව ජාත්‍යන්තරවශයෙන් පිළිගන්නා Reading + Learning ක්‍රමවේදය යටතේ ඉගෙන ගන්නා + උගන්වන අකාරය පිළිබදව පුහුණුව ලැබීම.
  • ජත්‍යන්තර භාෂාව භාවිතකරමින් දෙදිනක් පුරාවටම පුහුණු සැසි පැවත්වීම තුලින් ඉංග්‍රීසි භාෂාව පිලිබද නැණසල ක්‍රියාකරුවන්ගේ උද්යෝගය වැඩිවීම දැක්විය හැකිය.

මෙම වැඩමුළුව තුලින් පුහුණුව ලැබූ නැණසල ක්‍රියාකරුවන්, ඉදිරියෙදී තම ප්‍රජාව සහ සහෝදර නැණසල මධ්‍යස්ථාන ක්‍රියාකරුවන් සාර්ථකව පුහුණු කරණු ඇතැයි තමන් බලාපොරොත්තුවන බව මෙහි ප්‍රධාන උපදේශක ලෙස කටයුතු කල ඉංදියානු ජාතික පුහුණු උපදේශකතුමා හා ලංකාවේ ඉන්ටෙල් ආයතනයේ ප්‍රධානීන්හු පැවැසුහ. එයට හේතුව ලෙස මෙවැනි පුහුණු සැසියක් සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවද දන්වා සිටියහ.



2012 අධ්‍යයන වර්ෂයේ සිසු/ සිසුවියන් සදහා NVQ Level 2 විභගය පැවැත්වීම

2012 අධ්‍යන වර්ෂය තුල තිස්සමහාරාම නැණසල මධ්‍යස්ථානය මගින්  NVQ Level 2 විභගය සදහා පෙනි සිටීමට අයදුම් කල සිසු/ සිසුවියන් සදහා විභාගය පැවැත්වීම මෙම මාසයේදී අප නැණසල මධ්‍යස්ථානයේදී සාර්ථකව සිදු කරන ලදි.

Pre - Assessment :    2013/10/05
Venue:                      @ Nenasala - Tissamaharama


Assessment:               2013/10/18


Assessors  :               G.W.U. ක්‍රිෂාන්ත   -   CBA/0943/2010
                                 J.D.L.  චන්දිමාල්   -    CBA/01072/2011


NVQ Level 2 විභගය සදහා පෙනි සිට විභාගයෙන් සාර්ථක ලෙස සමත් වු සැමට නැණසල කාර්යය මණ්ඩලයේ සුභ පැතුම් !!!!!!!!!!







Monday, September 2, 2013

2013 උසස් පෙළ විභාගය අවසන් කල සිසු/ සිසුවියන් සඳහා පාඨමාලා ආරම්භය අදයි

2013 උසස් පෙළ විභාගය අවසන් කල සිසු/ සිසුවියන් සඳහා තිස්සමහාරාම නැණසල මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබන පරිගණක පාඨමාලා සඳහා සිසු/ සිසුවියන් බඳවා ගැනීමේ ආරම්භක දිනය අදයි. තිස්සමහාරාම/ කතරගම/ කිරින්ද/ ලුණුගම්වෙහෙර ආදි  ප්‍ර දේශවල සිටින සිසු/සිසුවියන් සඳහා පාඨමලා ආරම්භය අද දින සිට සිදුවේ.  

NVQ Level 3 – COMPUTER CERTIFICATE CCOURSE FOR APPLICATION ASSISTENT
DIPLOMA IN COMPUTER STUDIES
DIPLOMA IN HARDWARE ENGINEERING
GRAPHIC DESIGNING0
BPO (BUSINESS PROCESS OUTSOURCE ) & WEB DESIGNING WORK SHOP


සියළුම පාඨමාලා විස්තර සදහා පහත අංක මගින් විස්තර ලබා ගත හැක.

047 2239439
077 3795335
071 8103989


සුභ අනාගතයක්.........