Tuesday, November 18, 2014

ජනපති ජන්ම දින සැමරුම - තිස්සමහාරාම මහා විහාරයේදීී

ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ජනපති මහින්ද රාපක්ෂ මැතිඳුන්ගේ ජන්ම දිනය නොවැම්බර් මස 18 වන දින  වෙනුවෙන්  නොවැම්බර් මස 17 (ඊයේ දින) ජනපති ජන්ම දින සැමරුම් වැඩසටහන් රැසක් ‍ෙඓතිහාසික තිස්සමහාරාම මහා විහාරයේදී පැවැත්විණි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමන් සහභාගී වු අතර එතුමාණන්ගේ ප්‍රධානත්වයෙන් සෑම ග්‍රාම සේවා වසමකම දිළිඳු පවුල් 10 ක් සදහා වියළි ආහාර දුව්‍ය ප්‍රධානතවය ඇතුළු පුණ්‍ය කටයුතු රාශියක් සිදු විය.

ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ජනපති ගරු මහින්ද රාපක්ෂ මැතිඳුනි, ඔබට සුභ උපන්දිනයක් වේවා.......


තිස්සමහාරාම නැණසල කාර්යය මණ්ඩලය

No comments:

Post a Comment

Thank you for add comment on this site. Your comment will display soon.
Regards,
Asanka Eranda De Silva